Subtitle

සමහර film වල ගන්න subtitle film එකට ගැලපෙන්නේ නෑ. එ කියන්නේ කතාව කොහෙවත් sub එක තව කොහෙවත් මේක හදාගන්න විදියක් තියනවද ?

Answers

  • මෙක හදන්න පුලුවන් හැබැයි වදයක්. ඊට වඩා හොදයි නිකන් ඉන්න එක.
    හදන විදිහ කියන්නම්...මේකෙදි සම්පුර්නයෙන්ම මුල ඉදලා film එකට අදාල frame හදන්න ඔනි. එහෙමත් නැත්නම් film එකට අදාල නියම sub එක අරගෙන වැරදියට තියන sub එක හරි එකට ගැලපෙන විදිහට replace කරන්න ඕනි.
    ඉතින් මේ දේ සරලව ඉගෙන ගන්න් එකතු වෙන්න පහල තියන මගේ youtube channel එකත් එක්ක(SUBSCRIBE) කරන්න. smart worldsl youtube channel එකෙන් හම්බෙමු. මං නවියා........

    Subscribe me on youtube - https://www.youtube.com/channel/UC-CXQ_3HlU0wEBjr0WVh-7w

  • Sub eka ajust karanna puluwan play wenakota.km player ekenam [ ] deken karanne

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න