Gaming computers සහ Normal Computers වල වෙනස මොකක්ද ?

KavishaKavisha Geek
edited February 13 in ගැටලු

Gaming computers සහ Normal Computers වල වෙනස මොකක්ද ? Gaming computers වල ලොකු වාසියක් තියනවාද ?

Comments

  • naviyanaviya Geek
    edited February 15

    gaming computers සහ normal computer අතර ලොකු වෙනසක් තියනවා. අපි සාමාන්‍ය ජිවිතයේදි වැඩ කරන්නේ සමාන්‍ය software එක්ක ඉතින් මේ දේට ගොඩක් ලොකු performance තියන් computer එකක් ඕනි වෙන්නෙ නෑ. උදා : office package
    නමුත් අපි games play කරන කොට මේ අපි කියන normal computer හරි යන් නැ. මොකද කියනව නම් games play කරනකොට ඒ ඒ games වලට අවශ්‍ය කරන දේ වල් වෙනස්. game එක හොද තත්වයෙන් නිර්මාණය කරන කොට ඒ game එක play කරන්නත් ඒ දේ වල් වලට හරියන computer එකක් ඔනි වෙනවා.
    1.game එකක් නිතරම processes වෙන නිස හොද Processors එකක් ඕනි වෙනවා
    2.ඒ වගේම game එක run වෙනකොට ලොකු memory එකක් ඔනි වෙනවා
    3. හොද video quality එකක් ඔනි වෙන නිසා video card එක හොද එකක් ගන්න වෙනවා.

    ඉතින් මේ කියපු කාරනා normal වැඩ කරන computer එකකට අදාල වෙන්නේ නෑ. ඉතින් මේක තමා වෙනස

    ඉතින් මේ දේ සරලව ඉගෙන ගන්න් එකතු වෙන්න පහල තියන මගේ youtube channel එකත් එක්ක(SUBSCRIBE) කරන්න. smart worldsl youtube channel එකෙන් හම්බෙමු. මං නවියා........

    Subscribe me on youtube - https://www.youtube.com/channel/UC-CXQ_3HlU0wEBjr0WVh-7w

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න