ෆේස්බුක් ගෘප් එකේ කට්ටිය වැඩිකරගන්න ඕනි

ෆේස්බුක් ගෘප් එකේ කට්ටිය වැඩිකරගන්න පුලුවම් ලේසි හොද ක්‍රම ටිකක් කියන්න පුලුවන්ද.

Comments

  • Salli dila gannath puluwan

    ශ්‍රී ලංකීය පුරවැසියන්ගේ අධ්‍යාපනික හා තාක්ෂණික නවාතැන. Aluth.info | Sri lanka's best Educational and Technical Magazine

    http://www.aluth.info

  • ඔනෙම දේකට කට්ටිය ගෙන්න ගන්න හරි ක්‍රම වගේම හොර ක්‍රමත් තියනවා. ඉතින් හොදම දේ තමා ඉස්සෙල්ලා ඔයාගේ ඉන්න යාලුවො ටික මේ group එකට add කර ගන්න ඊටපස්සේ ඔයාට පුලුවන් group chat එකක් හදන්න. මේ chat එකෙන් ඔයාගේ group එකේ අරමුන දාල කට්ටියට කියන්න එයාලගේ කට්ටියට invite කරන්න කියලා. අනිත් ක්‍රම දෙක පහල link තියනවා ගිහින් බලන්න.

    ඉතින් මේ දේ සරලව ඉගෙන ගන්න් එකතු වෙන්න පහල තියන මගේ youtube channel එකත් එක්ක(SUBSCRIBE) කරන්න. smart worldsl youtube channel එකෙන් හම්බෙමු. මං නවියා........

    Subscribe me on youtube - https://www.youtube.com/channel/UC-CXQ_3HlU0wEBjr0WVh-7w

    ක්‍රම 1 - https://www.youtube.com/watch?v=aGGfwv1MO74
    ක්‍රම 2 - https://youtube.com/watch?v=arvouMOGlcM

  • http://www.aluth.info
    ශ්‍රී ලංකීය පුරවැසියන්ගේ අධ්‍යාපනික හා තාක්ෂණික නවාතැන. Aluth.info | Sri lanka's best Educational and Technical Magazine

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න