සුපිරිම quality එකට youtube එකට videos දැම්මත් Views නම් ඇත්තෙම නෑ බ්‍රෝ ... Plz විසදුමක් දෙන්න ....

සමහර youtube Videos වලට හිතාගන්න බැරි තරමට Views තියෙනවා. එත් මගේ videos වලට....??? කියන්න දුකයි. Views නම් ඇත්තෙම නෑ බ්‍රෝ.. videos rank කරන්නේ කොහොමද, ඒවට views ගන්නේ කොහොමද කියල කියනවද.. ලොකුම උදව්වක් බ්‍රෝ...

Tagged:

Answers

  • හරි ඉතින් මේකට ප්‍රධානම හේතු තමා youtube කියන මහ මුහුදේ අපි පුංචි මාළුවෙක් වෙලා තියන එක. ඉතින් අපි පුංචීවට ඉන්නතාක් අපිව ගොඩක් ලොකුවට පෙන්නෙනෑ. ඉතින් ඔයාටත් හොදට views ගන්න නම් මේ වගේ දේවල් කිහිපයක් කරන්න වෙනවා.
    1. ඔයාට ගොඩක් subscribes ලා හොයා ගන්න වෙනවා. ඉතින් subscribers ලා නිකන් එන්නෑ නේ..එකට ඔයාට හොද contain එකක් තියන videos හදන්න වෙනවා.
    2 පුලුවන් තරම් ඔයා කරන videos social media වල share කරන්න ඕනි.
    3.දැනට youtube එකේ videos හදන අයගේ videos වලට හොද වටින අදහසක් එක්ක comment එකක් දන්න ඕනි. එතකොට ඔයාගේ video channel එකත් නිකන්ම තව ගොඩක් අය අතරට යනවා.(අනිත් අයට දාන like comment වලට අනුව ඒ අයත් ඔයාලට සලකනවා )
    4.ගොඩක් දෙනා එන මේ වගේ discussion page වල active ඉන්න ඕනි.

    ඉතින් මේ මං කියුවේ සරල දේවල් ටිකක්. ඔයාලට video එකක් දැම්ම ගමන් 1K නම් views ගන්න බෑ. හැබැයි like වලට ආසනම් පහල තියන link එකේ video එක බලන්න.
    https://www.youtube.com/watch?v=arvouMOGlcM
    ඉතින් මේ දේ සරලව ඉගෙන ගන්න් එකතු වෙන්න පහල තියන මගේ youtube channel එකත් එක්ක(SUBSCRIBE) කරන්න.
    smart worldsl youtube channel එකෙන් හම්බෙමු. මං නවියා........

    Subscribe me on youtube - https://www.youtube.com/channel/UC-CXQ_3HlU0wEBjr0WVh-7w

  • dena tharamata hamba wenawa bro. lagadima YT marketing gena article ekak liyanna hithagena inne.

  • FB page ekak hadala danna

    ශ්‍රී ලංකීය පුරවැසියන්ගේ අධ්‍යාපනික හා තාක්ෂණික නවාතැන. Aluth.info | Sri lanka's best Educational and Technical Magazine

    http://www.aluth.info

  • search ''@gudun3g'' in fb and then like my page and share.....

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න