Graphic Designer කෙනෙක් අවශ්‍යයි. ගෙදර ඉඳන් කරන.

Graphic Designer කෙනෙක් ඕනෙ. Photoshop, Illustrator දැනගෙන හිටියම ඇති.

Logos, Banners, Business Cards, Posters, Covers, Web Graphics, Facebook Posts, Facebook Covers වගේ දේවල් තමයි ගොඩක්ම design කරන්න තියෙන්නෙ.

Design එක කරන්න අවශ්‍ය විස්තර ටික අපි එවපුවහම design කරලා එවන්නයි තියෙන්නෙ.

ezCash වලින් මුදල් ගෙවන්න පුළුවන්.
ගොඩක්ම රු.400 ත් රු.800 ත් අතර මිල ගණන් තමයි ගෙවන්නෙ. එක design එකකට.

කැමති අය ඉන්නවා නම් කියන්න. PM එකක් හරි comment එකක් හරි දාන්න.
කරපු වැඩ දෙක තුනකුත් පුළුවන් නම් පෙන්නන්න.

Comments

  • mata eka project ekak ewanna
    eka balala hoda nam digatama wada karamu

  • karmu.....project ekak ewanna balanna.0776673521(rajitha dhananjaya)

  • @madhurasri

    0779616033 ewanna karamu,weda balala hodanao kynn

  • මටත් පුලුවන් ඒක වැඩක් ඒවන්න මම කරලා ඒවන්නම් printing, Color Separation ගැන දැනුමක් තියනවා අවුරැදු 10 ක

  • http://www.aluth.info
    ශ්‍රී ලංකීය පුරවැසියන්ගේ අධ්‍යාපනික හා තාක්ෂණික නවාතැන. Aluth.info | Sri lanka's best Educational and Technical Magazine

  • MasterMaster Geek

    රත්තරනෙ එවන්න මේ පැත්තටත්...sinhalentricksweb@gmail.com

  • Mat kamati matanam lokuwata ba samanyen puluwan man disign printing gana tikak danawa

  • Pm karanna

  • icon design nm karanawa mn

  • zoysazoysa Geek
    edited June 20

    මම අවුරුද්දක පමණ කාලයක් Graphic Designer කෙනෙක් විදිහට මොරටුව ප්‍රදේශයේ සේවය කලා. පෙඩි ගැටලුක් නිසා දැං ගෙදර ඉන්නෙ. මමත් කැමතියි සේවය සපයන්න. Design එකක Details එවන්න පෙර බැලුමක් වශයෙන්.

    Chamathzoysa111@gmail.com

    0711485330

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න