card with pay pal ගැටලුවක්

යාළුවනේ, මම commercial bank එකේ visa, debit card එකක් හැදුවා. එයාල කිවිවේ ඒකෙන් pay pal link කරල transactions කරන්න පුලුවන් කියල. හැබැයි මම card එක හදපු දවසෙම pay pal එකට card details enter කරල බැලුව. invalid කියල තමයි කිව්වෙ. කාට හරි කියන්න පුලුවන්ද මොකක්ද වැරැද්ද කියල? ඒ වෙද්දී කාඩ් එක active වෙලා නැද්ද? එහෙම නැත්තන් ඒ කාඩ් එක pay pal වලට accept කරන්නැද්ද?

Tagged:

Best Answers

  • Answer ✓

    කාඩ් එකේ ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරන්නත් ඕනි.

  • Answer ✓

    හදපු දවසෙම samahara card active wenne na..isella Card center ekata call karala active da kiyala ahala balanna..

Answers

  • card eka mulinma atm ekakata dala active karagnnone.first payment eken passe bank ekata call karala pin eka illaganna

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න