online shopping srilanka

Wow.lk වගේ සයිට් වලට බඩු කොහොමද ඔච්චර අඩුවට දෙන්නෙ? උදාහරණයක් විදිහට TV එකක් ගන්නකො.. ඒවා හෙන අඩුයි අනිත් ඒවට සාපේක්ශව!!!. කොහොමද එහෙම කරන්නේ?????

Tagged:

Comments

  • Mama hithana widihata mehemai
    Api kadayak dammoth sewakayanta padi gewanna one
    Light bill wathura bill gewanna one ,shop eke rent eka gewanna one.

    Ithin api item eke cost ekata profit margin eka ekathu karanne e wiyadam okkoma ekathu karala

    Eth web site ekak haraha badu wikunanakota sapekshawa wiyadam adui. Ithin apita puluwan e podi wiyadam tika cover wenna adu margin ekak thiyagena badu wikunanna

    ** only my idea**

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න