Dialog parivarthaka sinhala teruma danaganna puluwan site akak parivarthaka.dialog.lk
  • Vote Up0Vote Down lakmalklakmalk
    3.16 GMසාකච්ඡාවන්: 329
    Dialog akan onama website akaka thiyana wachana wala sinhala teruma danaganna puluwan site akak hadunwa di thibe.me gana thama dialog hotline aka inna ayawath danna na .a unata geek aka inna kollonta danaganna menna gihin balannako http://parivarthaka.dialog.lk/ :))
  • Vote Up0Vote Down sudumahaththayasmsudumahaththayasm
    12.18 GMසාකච්ඡාවන්: 437 Accepted Answer
    supiriy ban aaye kiyanan deyak naha elama ela
  • Vote Up0Vote Down lakmalklakmalk
    3.16 GMසාකච්ඡාවන්: 329
    mekata yanna puluwan dialog sim akakin internet yana ayata pamani.
  • Vote Up0Vote Down sachithLivesachithLive
    35.53 GMසාකච්ඡාවන්: 1,987
    Elazne
  • Vote Up0Vote Down sudumahaththayasmsudumahaththayasm
    12.18 GMසාකච්ඡාවන්: 437
    @lakmalk

    ow mage mulin 403 error eka awa..e para amam dialog walin yaluwekuta qwa yanna kiyala eyata yanna puluwan unama mam dialog sim eka daala giya..e ban eka suppa neda ..
  • Vote Up0Vote Down sampath2009sampath2009
    17.98 GMසාකච්ඡාවන්: 973
    Forbidden

    You don't have permission to access / on this server.
  • Vote Up0Vote Down sudumahaththayasmsudumahaththayasm
    12.18 GMසාකච්ඡාවන්: 437
    @sampath2009

    dialog සිම් එකක් දාල යන්න සහෝ...
  • Vote Up0Vote Down dulandulan
    21.12 GMසාකච්ඡාවන්: 744
    @lakmalk එල :-bd
  • Vote Up0Vote Down sampath2009sampath2009
    17.98 GMසාකච්ඡාවන්: 973
    @sudumahaththayasm - අපොයි මම adsl පාවිච්චි කරන්නේ dialog නම් නැ වෙන විදියක් ඈත්තෙම නැද්ද?
  • Vote Up0Vote Down sudumahaththayasmsudumahaththayasm
    12.18 GMසාකච්ඡාවන්: 437
    @sampath2009

    වෙන විදියක්නම් නැහැ සහෝ
  • Vote Up0Vote Down chathurachathura
    54.56 GMසාකච්ඡාවන්: 1,286
    අයියෝ අපිට යන්න බැ නේ
    අලුත්ම අලුත් සිංහල සින්දු ඩව්න්ලෝඩ් කරගැනීමට පිව්සෙන්න slmusix.com
  • Vote Up0Vote Down y9yohany9yohan
    0.05 GMසාකච්ඡාවන්: 1
    what is this
  • Vote Up0Vote Down jagathjagath
    37.91 GMසාකච්ඡාවන්: 1,819
    ආ මේ වෙන්නේ අර ඉගිය ඇඩෝන් එකේ වැඩේමනේ?
  • Vote Up0Vote Down dilushanuwandilushanuwan
    4.65 GMසාකච්ඡාවන්: 267
    එල .හැබැයි extension එක chrome වලට වැඩ නෑ :-bd
  • Vote Up0Vote Down jagathjagath
    37.91 GMසාකච්ඡාවන්: 1,819
    @dilushanuwan ඇයි chrome වලටත් තියෙනවනේ... http://www.softpedia.com/dyn-postdownload.php?p=202304&t=4&i=1 මේ file 1 download කරගන්න. දැන් ඒ download කරගත්ත file එක install කරන්න. නැත්නම් ඔයාගේ chrome/Rockmelt 1 ට ඇදලා දාන්න.
    install වුනාට පස්සේ ඔයාට මේ වගේ එකක් දකින්න පුළුවන් වේවි
    image
    දැන් බලන්න
  • Vote Up0Vote Down dilranga95dilranga95
    24.46 GMසාකච්ඡාවන්: 1,421
    elakiri bn meka mareta watinawa
  • Vote Up0Vote Down dilranga95dilranga95
    24.46 GMසාකච්ඡාවන්: 1,421
    You don't have permission to access / on this server. shik bn me adsl hinda :((

ඕහ්..තවම ගීක් කෙනෙක් වුණේ නැත්ද ?

▪ අලුත් විදියට හිතන්න
▪ අලුත් දේ ඉගෙන ගන්න
▪ අලුත් දේ කරන්න
▪ Geek ලත් එක්ක එකතු වෙන්න
▪ ඔයත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න.

Login with Facebook Sign In with Google Sign In with OpenID Sign In with Twitter
ආයුබෝවන්.. Geek.lk සිංහලයින්ගේ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නවා. Close
ඔයාට තියෙන තාක්ෂණික, අධ්‍යාපණික ඇතුලු ඔනෑම ගැටලුවක් දන්න කියන සිංහලෙන්ම සාකච්ඡාකරලා විසදගන්න, දැනුමින් පිරුණු දෙස් විදෙස් සිංහල මිතුරු මිතුරියන් හදුනාගන්න. ශ්‍රී ලාංකීය බුද්ධිමතුන් අතරට ඔයත් එකතු වෙන්න, පහත තියෙන කැමති විදියකින් දැන්ම Geek කෙනෙක් වෙන්න
ඔයාගේ Facebook ගිණුම තුළින් ගීක් කෙනෙකු වන්න ඔයාගේ Google ගිණුම තුළින් ගීක් කෙනෙකු වන්න ඔයාගේ OpenID ගිණුම තුළින් ගීක් කෙනෙකු වන්න ඔයාගේ Twitter ගිණුම තුළින් ගීක් කෙනෙකු වන්න ඔයාගේ Email ගිණුම තුළින් ගීක් කෙනෙකු වන්න

ඔන්ලයින් සිටිනා ගීක්වරුන් (10)

Anuradha1979cnerangageeththenuking_cobraLahirucw44miyuru4umnaotunnaRanilFernandosudarshana1Supirikolla
Get our toolbar!
සිංහල
යතුරු පුවරුව