Linux And Windows

දන්න අය කියමුකො linux සහ windows වල Kernal file, Frame work, Application layer වගෙ දේවල් ගැන Comparison එකක් එක්ක විස්තර ටිකක්...
මේවායින් මොකද වෙන්නෙ?
මීට අමතරව මොනවද තියෙන්නෙ?
OS එකක් හැදිල තියෙන්නෙ කොහොමද?

වගේ දේවල් දැනගන්න ආසයි....

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න