mage internet connection eke data ewara wunahama pc eka slow wenawa aie?

data thiyeddi hondata fast ekata thiyanawa

Answers

  • ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්....ඔයාගේ data ඉවර උනාම නැවත පරන ක්‍රමයටම speed කර ගන්න නම් ඔයා extra GB perches කරන්න වෙනවා.ඉතින් මේකට ඔයාට අමතර පිරිවැයක් දරන්න වෙනවා ඒත් speed එක නම් වැඩි වෙනවා...[SLT connection එකක් ගැන හිතලා උත්තරය දුන්නේ ]

  • slt wala ehema tama bng,extra gb dana eka paduy, a hinda wadipura gb tiyena package 1k use kranna

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න