MTA sanandreass

MTA sanandreass gana poddak kiyl..mta sanandreass pc ekt daganna hati kiyl dennkoooo

Comments

  • MTA sanandreass daganna hati

  • AvenLKAvenLK Geek

    fb group ekk thiyenawa MTA sanandreas kiyala. eeka join wela pinned post eka balanna

  • DushanDushan Geek
    edited May 16

    fb nattam

  • DushanDushan Geek

    fb nattam

  • AvenLKAvenLK Geek

    Oya fb nadda???

  • DushanDushan Geek

    naa

  • KND2003KND2003 Geek
    edited September 26

    menna me site ekata gihin ekata ona software eka download karaganna...
    mta software
    me site ekata gihin sanandreass game eka download karaganna....
    gta sanandreass

  • @KND2003 bro mt mta sinhala game eka gana poddak kiynnakoo..

  • oyata game eka gana mona wage deyakda danagana one....

  • mta mula idn...mekedi online play krnna neda tynne..data kepena widiha....game eke qulity eka gana ehema @KND2003

  • game eke quliity eka hodai..online thama play karanna thiyenne...oyata e gana okkoma wisthara kiyanna mama okkoma danne na...youtube eke sl geek eke video ekak thiyanava oya game eka gana...eka baluwanam oyata oka karana widiha therenava...

  • @KND2003 ela..tnx

  • ලංකාවේ පරිගණක ක්‍රීඩා රසිකයන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන GTA San Andreas මෙයට කලකට පෙර අන්තර්ජාලයෙන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමග එක්ව ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි Multi Theft Auto හදුන්වා දෙන ලදී.
    එම ක්‍රීඩාව ලාංකික ක්‍රීඩකයන්ට වඩාත් සමීප කිරීමේ අදහසින් ලංකාවේ තරුණයන් පිරිසක් විසින් වසර 5ක කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන, ලංකාවේ ඇඳුම් පැළඳුම්, හා වාහන එක්කොට ප්‍රතිනිර්මානයකොට තිබේ.
    ගෝල්ෆේස්, ලෝක වෙළඳ මධ්‍යස්ථානය වැනි ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන මෙම ක්‍රීඩාවේ Map එක තුල අන්තර්ගත වන අතර ඉදිරියේදී තවත් කොළඹ නගරය ආශ්‍රිත ස්ථාන එයට එක්කිරීමට නියමිතය. එමෙන්ම එම ක්‍රීඩාව තුල අවුරුදු උත්සව, බීච් පාටි වැනි ඉසව් සංවිධානය කිරීමත් එම ඉසව් වලින් ජයග්‍රහණය කරන ක්‍රීඩකයන් හට ත්‍යාග ලබාදීමටත් මෙම ක්‍රීඩාවේ නිර්මාණය කළ පිරිස් කටයුතු යොදා තිබේ.
    ලංකාවේ අලුත් කාර් මොඩ්ස් එක්ක ඩ්‍රයිව් කරන්න, ජොබ් කරලා සල්ලි හොයන්න, ඒ සල්ලි වලින් කෑම බිම, ගෙවල්, වාහන වගේ තව ගොඩක් දේවල් මිලදී ගන්න, අනිත් කට්ටිය එක්ක චැට් කරන්න කතා කරන්න, අලුත් යාලුවෝ අදුරගන්න, පාටි දාන්න, සිංහල රේඩියෝ අහන්න, යාළුවොත් එක්ක රේස් යන්න, කඳු නගින්න වගේ දේවලුත් එක්ක හිම වැටෙද්දී වාහන එළවන් යන්න, ගංවතුර සුනාමි වගේ ස්වාභාවික විපත් වලට මුහුණ දෙන්න, සොම්බි ඇටැක් වලින් බේරෙන ගමන් යාළුවොත් එක්ක එකතු වෙලා සොම්බින්ව හන්ට් කරන්න වගේ තවත් බොහෝ දේ මෙම ක්‍රීඩාව ඇතුලතදී ලංකාවේ බොහෝ පිරිසක් සමග ඔබට අත් විඳීමට හැකියි.
    ගේම් ප්ලේ වීඩියෝ එක නරඹන්න.

    ඔබේ සතුව San Andreas නොමැතිනම් පහල තියෙන ලින්ක් එක මගින් ගේම් එක Download කරගන්න. (671MB)
    http://redir.onlinelk.net/dl/sa
    ඉන්පසු San Andreas multiplayer play කිරීමට අවශ්‍ය වන MTA Software එක මෙතනින් Download කරගන්න (50MB)
    http://redir.onlinelk.net/dl/mta
    මුලින්ම San Andreas ගේම් එක install කරගෙන ඉන් පසුව MTA Software එක install කරගන්න.
    ඉන්පසු MTA සොෆ්ට්වෙයා එක Open කරගෙන එහි Server browser ක්ලික් කර පහල ඇති Server Address වලින් ඕනෑම එකක් copy කරගෙන address bar එකේ Paste කර (Ctrl+V) දකුණු පස තිබෙන Connect Button එක ප්‍රෙස් කරන්න..
    Server Addresses
    Freeroam Server - mtasa://mta.onlinelk.net:22003
    - මේ Server එකට පැමිණියාම තමයි ලිපියේ සඳහන් කරලා තියෙන දේවල් ඔයාලට අත්විඳගන්න පුළුවන් වෙන්නේ... ඒ වගේම F1 key එක එබීම මගින් ඔබට අවශ්‍ය වාහන, ස්කින්, වැනි දේවල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. F9 key එක එබීම මගින් හෙල්ප් පැනල් එකට ගිහින් ප්ලේ කරන විදිය ගැන වැඩිවිස්තර බලාගන්න පුළුවන්.
    Stealth Server - mtasa://mta.onlinelk.net:22004
    - මේ Server එකට පැමිණියාම ඔයාට තියෙන්නේ ඔයාල හැමෝම දන්න COD වගේ Team දෙකකට බෙදිලා වෙඩි තියාගන්න.. එකේදී හොඳම Shooter Rank වෙනවා වගේම අවුරුද්දට කිහිපවතාවක් පවත්වන Stealth Tournament වලින් ජයග්‍රහණය කරනු ලබන Team වලට තෑගි ප්‍රදානය කරන්නත් මේ අය කටයුතු කරනවා.
    Multi Mission Server - mtasa://mta.onlinelk.net:22005
    - මේ Server එකට පැමිණෙන ඔයාලට පුළුවන් වෙනවා රේසින් ගේම්,Shooting ගේම්, Capture the Flag, Flight Racing වගේ ගොඩක් වර්ගවල gaming අත්දැකීමක් ලබාගන්න.
    Server එකට සම්බන්ද වන පළමු අවස්ථාවේදී පමණක් මැප් එක හා අනෙකුත් දේවල් ඇතුලත් ඩේටා ෆයිල් එකක් බාගත වනු ඇත. "T" බටන් එක ප්‍රෙස් කිරීම මගින් අනෙක් ප්ලේයර්ස්ලා සමග චැට් කරන්න පුළුවන්. මේ ගේම් එක ප්ලේ කිරීමේදී පැයකට 10-20MB අතර වගේ බොහොම සුළු ඩේටා ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ.ඒ වගේම 2G connection එකකින් පවා ලැග්වීමක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්.
    මෙම පරිගණක ‍ක්‍රීඩාව ඉන්ස්ටෝල් කිරීම, නිවැරදි ආකාරයට ප්ලේ කිරීම පිළිබද අවබෝදයක් ලබා ගැනීම සදහා මෙම සිංහල video review එක අනිවාර්යෙන් නරඹන්න.

    මෙම පරිගණක ‍ක්‍රීඩාව සම්බන්ධව වැඩි විස්තර ඔබට පහත ලිපින ඔස්සේ දැනගත හැක.
    SLMTA Facebook Fan page - https://www.fb.com/MultiTheftAutoSanandreas
    SLMTA Facebook Group - https://www.facebook.com/groups/mtasa
    Viber Public Chat - http://chats.viber.com/mtasa
    Support Email - support@online.lk

  • එයාලගේ අලුත් සර්වර් එක ගැන විස්තරේ මෙන්න

    SLMTA කණ්ඩායම ඔයාලට කලින් කිව්ව විදියටම අපේ අලුත්ම SLMTA Role Play Gaming Server එක Release කරනවා..
    මේ Server එකේදී ඔයාලට ,
    * තමන්ගේ Gang එකක් හදාගන්න
    * Gang එකට Members ල බඳවාගන්න
    * Gang එකේ Set එකත් එක්ක Map එකේ කොටසක් පාලනය
    කරන්න
    * Gang Wars
    * Weapon shop වලින් තුවක්කු ගන්න
    * තමන්ටම කියල ගෙයක් ගන්න
    * Mobile එකක් use කරන්න
    * Radio අහන්න
    * ෂෙඩ් එකෙන් වාහනේට තෙල් ගහගන්න.
    * Game එක ඇතුලේ තව පොඩි Mobile Game එකක් play කරන්න
    * මෙඩිකල් officer කෙනෙක් වෙන්න
    * මාළු අල්ලන් විකුණලා සල්ලි හොයන්න
    * Server එක ඇතුලෙම Race Event වලට සහභාගී වෙන්න.
    * Vehicle shop වලින් වාහන ගන්න
    * Gym ගිහින් ඇඟ හදාගන්න
    * තමන්ගේ ලග තියෙන වාහන විකුණලා සල්ලි හොයන්න
    * ලොතරැයියක් අරන් වාසනාව උරගා බලන්න.
    * GPS වලින් පාර හොයාගන්න
    * Criminal කෙනෙක් වෙලා කට්ටියව මරන්න
    * Police Man කෙනෙක් වෙලා හොරු අල්ලලා හිරේට දාන්න.
    * පොඩියට Business එකක් කරලා සල්ලි හොයන්න
    * Server එකේ VIP Access ගන්න
    * ඒ වගේම Drugs Use කරන්නත් පුළුවන්.
    ** මේ දේවල් කරන්න මුලින්ම මේ IP එකට
    mtasa://mta.onlinelk.net:22005
    Connect වෙලා Server එකේ Register වෙලා log වෙන්න ඕන.
    ** මතක ඇතුව Login panel එකේ තියෙන Remember Password කියන පොඩි කොටුවක Tick එකක් දාන්න. එතකොට password අමතක උනාට ප්‍රශ්නයක් නෑ
    ** Server එක ඇතුලේ Game play එක ගැන ප්‍රශ්නයක් ආවෝත් අපගේ නිල facebook පිටුවට කෙටි පණිවිඩයක් හෝ අපගේ ඇඩ්මින් කෙනෙකු හා සම්බන්ධ වී එම ප්‍රශ්නයට ඔබට පිළිතුරු ලබාගැනීමට පුළුවන්.
    ** ඉදිරියට තවත් Server එකේ ගොඩක් Updates දෙන්න සුදානම් කරලා තියෙන නිසා අපත් සමග දිගටම රැඳී සිටින්න...
    ස්තුතියි
    ඇඩ්මින් මඩුල්ල

    SLMTA

    TeamSpeak 3 Voice Server - ts3server://ts.onlinelk.net:9987
    Web ~ https://onlinelk.net
    Email ~ support@onlinelk.net
    Official Facebook Page - https://www.facebook.com/MultiTheftAutoSanandreas

  • appata siriiiii...tnq bro @AvenLK

  • bro @AvenLK viber group ekak tydaaaa...mkkd

  • eka dn nddaaaa...pennanne naneee

  • Viber group eka nm wada nathu athi bn

  • @AvenLK bro meka hutch eke 2G package ekenuth wedadaaaaa...nttm 3G ma onidaaaaa...2G weda kiuwata sure naneeee

  • @AvenLK
    mage eke sanandreas instal wenne nane bro....instal wena thanata giyahama mokakda error msg ekak watenava....eka therenneth na...amuthu bashavakin thiyenne....

  • @Dushan 2G walin play karanna pu;uwan. mamath play kare 2G walin

  • @KND2003 Screenshot ekak gahala daanna balanna

  • @AvenLK
    oya rupe thiyana thanadi ena massage eke "ok" button eka click karahama setup eka close wenava...
    Capture

  • @KND2003 brooo ehenm install wena path eka wenas karannaaaa...nttm os eka tyn path ekatama aai krl blnna

  • mama balannam....

  • @Dushan
    mama wenas karala baluwa...harigiye na...mama gava thibba cd ekakin instal karala baluwa...etha oya msg ekamai enne....okatranslate karanna copy karannavath ba....

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න