Windows 10 Start වෙන කොට පොඩි අවුලක්......

Password එකක් නැතිව Windows 10 Admin Account එක Start වෙන කොට සාමාන්‍යයෙන් සිදුවන්නේ Welcome screen එක විවෘත වී Admin Account එකට පිවිසීමයි. එහෙත් Windows 8 හි සිට Windows 10 install කරන ලද පරිගණකයක Welcome screen එක මතු වූවත් එහි Welcome වචනයට ඉදිරිපසින් Password box එකක් සහ Sign in button එක මතු වී පෙනීමෙන් Welcome වචනය පැහැදිලිව දිස් නොවේ. එම Password box එක සහ Sign in button එක එතැනින් ඉවත් කර ගන්නේ කෙසේද?

Answers

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න