සීග්‍රයෙන් වටිනාකම ඉහලයන bitcoin මිලදිගන විකුනා මුදල් උපයමු

bitcoin මිලදිගන මුදල් උපයමු ....
bitcoin කියන්නෙ එන්න එන්නම මිල ඉහල යන දෙයක්

ddd
ඔය ෆොටෝ එකේ තියෙන්නෙ මෙම සතිය තුල බිට් කොඉන් එකක වටිනකම ඉහලගිය අන්දම
අපේ රටේ රුපියල් වලින් බැලුවොත් මේ සතියෙ බිට් කොඉන් එකක වටිනකම 10000 RS කින් ඉහලට ගිහින් ඉතින් හිතන්නකො අපි බිට් කොඉන් මිලදීගන පස්සෙ එව විකුන්නොත් කොහොමද ලාබේ එහෙනම් පි වැඩේ පටන්ගමු

1
මමනම් බිට් කොඉන් මිලදී ගන්නෙ මගේ payza account එකෙන්
පහලින් ගිහින් payza account එකක් නැත්නම් හදාගන්න
https://secure.payza.com

2
ඊලගට අපට බිට් කොඉන් මිලදී ගන්න කොඉන් බේස් එකක් ඕන එම account එකක් පහලින් හදාගන්න
https://www.coinbase,com

3
ඉලහට අපට මුදල් Exchange කරන account එකක් ඕන පහලින් ඒක හදාගන්න
https://www.bchange,com

4 දැන් ඉතින් Exchange කරන තරමට සල්ලි
Exchange account එකේ monitoring > list වෙත ගොස් මුදල් Exchange කරන්න පුලුවන්
කොඉන් බේස් adress එකට ඔයගෙ adress එක දෙන්න adress එක හොයගන්න දන් නැත්නම් account එකට log වෙලා පහලින් යන්න
https://www.coinbase.com/addresses

Comments

  • e kiyanne mokakda?

  • meka thawa visththra athuwa kiyanawda mcn

  • thawa info ona bro

  • Clixsense, Neobux පදිරි කරවපු ලොව අංක එකේ සුපිරිම PTC සයිට් එක මෙන්න ඔයාටත්…

    සහෝ නිකමට මේක බලන්න..අනේ Sorry Bro.. ස්කිපක්නං දාලා තියෙන්නෙ. පට්ට Site එකක්. හෙන ආසාවෙන් වැඩ කරන්න පුළුවන්

    https://adf.ly/16992971/sinhalentricksweb.blogspot.com/2017/06/Enclix.html

    ඕන ගැටළුවක් තිබ්බොත් අහන්න ෂුවර් එකටම උදව් දෙනවා මං..උඹට හිතුණොත් මං Refa විකුණනවා කියලා වෙන විදියකින් Register වෙයන්. අවුලක්ම නැහැ. අවශ්‍ය උදව් කරන්න විතරයි. ජය..තෙරුවන් සරණයි

    ඕන දෙයක් තිබ්බොත් සයිට් එකට comment එකක් දාන්න..geek පැත්තෙත් මං හැමදාම එනවා..

  • Enclix කියන්නෙ පට්ටම සයිට් එකක් මට හම්බුණු..උඩ ලින්ක් එකෙන් විස්තර දැනගනින් සහෝදරවරුනි..පික්සු හැදෙයි උඹලටත්...

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න