Comments

  • MasterMaster Geek
    edited June 17

    අපෝ බං මේ මොන ජරාවක්ද..? අහිංසක කොල්ලො අමාරුවෙන් හදන Post හොරකං කරං සතේ සතේ එකතු කරවට වඩා නරකද බස් එකකට නැගලා හිඟා කන එක.. ඔක්කොම post අනුන්ගෙන් උස්සපුවා.. ඒ මදිවට ඇඩ් නාවලා..එක පාරක් ආපු එකෙක් ආයි නං එන්නෙ නෑ. කොන්ද පන තියාගෙන තමන්ගෙම යමක් කරලා ගොඩ පලයං.. Chanuxව, ලක්ෂාන්ව ආදර්ශයට ගනින්..සහෝදරකමටයි කිව්වෙ.. හැදෙනව නං හැදියං.. නැත්තං ඕන කුදයක් ගහගනින්..

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න