ආධුනිකයින් සදහා සිංහල වෙබ් නිර්මාණ පාඩම් මාලාව 02

ChanuxChanux The Geek Admin

This is heading 1

This is heading 2

This is heading 3

This is heading 4

This is heading 5

This is heading 6

This is a paragraph.

This is another paragraph.

- Bold text

- Important text

- Italic text

- Emphasized text

- Marked text

- Small text

- Deleted text

- Inserted text

- Subscript text

- Superscript text

ChanuxBro

«1

Comments

• YasiruYasiru Geek

Chanux bro please help me Mama Oyage java technology 2 serious eke 6 weni eka wenakam baluwa mama eke source codes okkoma gahuwa my sql ekata sambanda kala okkoma hariyata kala kisima error ekak na mama file eka run kala nam gam dila add kala mama my sql ekata giyata ehema ekak awilla kiyala pennane na mokada karanne mata java database ekak hadaganna oni.

oyata ekata uththara denna barinam mata kiyala denna kohomada my sql nathiwa patient infoemations ehema dala java walinma programm ekak hadanne kiyala source code eka dala puluwannam podi video ekak danna please Chanux

• Nice

• Meke video eka chanux acedemy eke nehane palaveni episode eka vitaraine tiyenne

• ERRORERROR Geek

chanux bro nam 100,000 subscribers panna.

academy ekath up karala gamu

• kohomada upload karane

• Android tablet pc ekakin web designing karanna berida

• make video aka nahane

• new a video about this

ව්ඩ්‍ යො 1ක් හඩන්න

• කො විඩියො එක

• ko video ekaaaaaaaaaaaaaa

• වැඩේ නියමය් Chanux bro

• **වැඩේ නියමය් **chanux bro

• niyamai ayye

• samindra51samindra51 Geek
edited May 29

click here this link to page 1

this is my 2th webpage

image
image

• Niyamai aiye. Elaga video eka ikmanata oni

• text align , font ,font color & video add කරන්නෙ කොහොමද? (video 1ක webpage 1කේ preview කරන්නෙ)

• background add karanne kohomada

• Thankz Chanux

• edited June 14

chanux bro.....img ekak alin karanne kohomada....... (ex :- img src="peng2.png" align="center" ) dunna eth img eka center wenne nahane...poddak eka gana kiyanna puluwanda......................MAMA ARROWS DUNNA EKA DAMME NATHTHE EKA DAMMAHAMA COMMENT EKA PENNANNE NAHA EKAI OK....

• MasterMaster Geek
edited June 16

(img src="පින්තූරය" align="middle")

ඔන්න ස⁣හෝ වැඩ කරන්නෙ මෙව්වා විතරයි..

(img align="left|right|middle|top|bottom")

Chanux Bro හරි නේද..උඹෙන් ගත්ත Start එක මං දුරින් නැවතුණා..Thanks Chanu....Thank you very much...

යාළුවේ ඕන දෙයක් තිබ්බොත් අහන්න..මං හැමදාම Geek පැත්තෙ එනවා.. උදව් කරනවා අනිවාරෙන්ම..සයිට් එක Follow කරන්න..ඉක්මණටම නියම ලිපි ටිකක් දෙනවා...ජය වේවා.

W3Schools
Follow me on සිංහලෙන් Tricks

• MasterMaster Geek
edited June 16

සංක මල්ලි මෙන්න...
(font size="3" color="red">This is some text!</font)
(font size="2" color="blue">This is some text!</font)
(font face="verdana" color="green">This is some text!</font)

<> දාන්න බෑ මෙතන..ඒකයි වරහන් දැම්මෙ හරි..

But remember, The (font) tag is not supported in HTML5. Use CSS instead.

වීඩියෝ වලට මෙහෙමයි...
01. You tube එකට upload කරන්න..අවශ්‍ය vedio එක
02. URL (ID) එක ගන්න.
03. දැන් මෙන්න Code එක. කැමකි Size එකක් දාගන්න..

(html)
(body)

(iframe width="420" height="345" වීඩියෝ ID එක")
(/iframe)

(/body)
(/html)
වරහන් තියෙන තැන් වලට <> දාගන්න..

Align වලට උඩ Answer දුන්නා..

යාළුවේ ඕන දෙයක් තිබ්බොත් අහන්න..මං හැමදාම Geek පැත්තෙ එනවා.. උදව් කරනවා අනිවාරෙන්ම..සයිට් එක Follow කරන්න..ඉක්මණටම නියම ලිපි ටිකක් දෙනවා...ජය වේවා.

W3Schools
Follow me on සිංහලෙන් Tricks

• MasterMaster Geek
edited June 16

Dilanka Screen shot එකක් දැම්මම ඔය ප්‍රශ්නය විසදෙනවා..මං නං කම්මැලිකමට දැම්මෙ නැත්තෙ අෆ්ෆා...

• image ekak daddi kohoma da madata kerala danne ????

• oya vidihata gahala balanna mata hariyata mathaka naa.

• Nymi !!!!

• mama dapu img eka pennana box ekak witarai penne

• @RuwanGeek oya code eka hariyata gahuvada?....oyata danna one image eka thiyenna one webpage eka thiyana folder ekema thama....

• Chanux_bro
Chnux academy eke dapu vidiyt mn web design video wla kiypu vidiytma kraa
Ekt" inde.html " document ek browser ekn open krddi "Html" coard ekka tmy penna ne
Mokkda awla...open kree (chrome,e explora ) browse wlin

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න