ebay තුල Bid කරපු එකක් cancel කරන්නෙ කොහොමද? ඉක්මනට කියල දෙන්නකො

මන් දන්නෙ නැතුව කැම් එකක් බිඩ් කරා..බලනකොට shiping fee එක $68 ක්. මන් තම max bider
මන් කොහොමදදැන් මේ ගාන ගෙවන්නෙ නැතුව ඉන්නේ

Tagged:

Answers

  • You can just cancel the order..
    1)Go to My Ebay.
    2)Purchase history.
    3)Click the "More action" button under your order.
    4)Cancel Order..

    Hope this helped.. :)

  • cancel order kiyala ekak ne neh

  • Seller ta massage ekak yawanna mata bariwela oderkare kiyala..

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න