paypal ebay අවුලක්.. plzz උදව්වක්දෙන්න

ebay 1
ebay 3
paypal

අද paypal එකෙන් මෙහෙම errow එකක් aආවා.
දන්න කෙනෙක් කවුරුහරි කියල දෙනවද?
අදින් මගේ paypal එක expire ද?
ebay දි order කරාම order එක හරියන්නෑ
ඒත් card එකෙන් සල්ලි කැපි කැපී ෆෝන් එකට මැසේජ් එනවා.. දැනට 3 පාරක් එකම බඩුවට පේ කරල..
මගෙ paypal eka හදාගන්නෙ කොහොමද?
මගේ card එකෙන් සල්ලි කැපුනට ebay එකෙන් ගෙඋව කියල පෙන්නනෑ
plzz දන්න කෙනෙක් උදව්වක් කරනවද?

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න