අපේ youtube videos වලට views වැඩි කරගන්නේ කොහොමද ???

මම අලුතින් adsense පටන් ගත්තේ... එකත් geek ලගේ උදව්වෙන් තමයි. එකට chanux bro.. ඇතුළු geek ලට ගොඩක් thanks!! මගේ ගැටලුව තමයි, මම දාන videos වල descriptions, tags කොච්චර හොඳට දැම්මත් views එන්නේ ගොඩක් අඩුවෙන්..
අපි දාන videos rank කරගන්න. views වැඩි කරගන්න ක්‍රමයක් දන්නවනම් කියනවද, ලොකුම උදවිවක්. මොකද අපේ videos වලට views නැතම් adsense කරන එකේ තේරුමකුත් නැ..නේ!

Tagged:

Answers

  • menna yaluwa social traffic site ekak meken oyage getaluwa visada ganna puluwan meken oya mulin account ekak hada ganna monawa hari dena ganna ona nam mage fb id eka me :smile: dkdasanka "

    menna link eka click here

  • Thank you very much bro, mama account ekak nam hadagaththa meke hada gaththa. eth kohomada videos walata traffic ganne.

  • oyage fb id eka hoyanna amaruyi ne mcn.

  • naviyanaviya Geek
    edited February 15

    හරි ඉතින් මේකට ප්‍රධානම හේතු තමා youtube කියන මහ මුහුදේ අපි පුංචි මාළුවෙක් වෙලා තියන එක. ඉතින් අපි පුංචීවට ඉන්නතාක් අපිව ගොඩක් ලොකුවට පෙන්නෙනෑ. ඉතින් ඔයාටත් හොදට views ගන්න නම් මේ වගේ දේවල් කිහිපයක් කරන්න වෙනවා.

    1. ඔයාට ගොඩක් subscribes ලා හොයා ගන්න වෙනවා. ඉතින් subscribers ලා නිකන් එන්නෑ නේ..එකට ඔයාට හොද contain එකක් තියන videos හදන්න වෙනවා.
      2 පුලුවන් තරම් ඔයා කරන videos social media වල share කරන්න ඕනි.
      3.දැනට youtube එකේ videos හදන අයගේ videos වලට හොද වටින අදහසක් එක්ක comment එකක් දන්න ඕනි. එතකොට ඔයාගේ video channel එකත් නිකන්ම තව ගොඩක් අය අතරට යනවා.(අනිත් අයට දාන like comment වලට අනුව ඒ අයත් ඔයාලට සලකනවා )
      4.ගොඩක් දෙනා එන මේ වගේ discussion page වල active ඉන්න ඕනි.

    ඉතින් මේ මං කියුවේ සරල දේවල් ටිකක්. ඔයාලට video එකක් දැම්ම ගමන් 1K නම් views ගන්න බෑ. හැබැයි like වලට ආසනම් පහල තියන link එකේ video එක බලන්න.

    ඉතින් මේ දේ සරලව ඉගෙන ගන්න් එකතු වෙන්න පහල තියන මගේ youtube channel එකත් එක්ක(SUBSCRIBE) කරන්න.
    smart worldsl youtube channel එකෙන් හම්බෙමු. මං නවියා........

    Subscribe me on youtube - https://www.youtube.com/channel/UC-CXQ_3HlU0wEBjr0WVh-7w
    naviya

  • edited February 18

    subscribe ganna oya dana videos walata Annotations notes hadanna ( ex https://goo.gl/tm9EJc ) ewata subscribe pop up link eka tag karanna subscribe pop up link ekak hadaganne

    me mage subscribe pop up link eka
    https://goo.gl/ohsj8W

    oyage my channel link eka agata ?sub_confirmation=1 ekathu karahama subscribe pop up link eka hedenawa

    Subscribe me on youtube https://goo.gl/ohsj8W

  • machan man denawa videos walata views 6000+ for 5$..uba kamatinam mata msg eka danna..

  • online ගනුදෙනු කරන්න ඕනෙ අය විශ්වාසෙන් කරන්න එකතු වෙන්න මෙකට joinlanka.com

  • supunabeyrathnasupunabeyrathna Geek

    kohomadha me wade karanne kiyannako

  • මචන් youtube video එකට views ගන්නනම් ඒ video එක හොදට promote කරන්න ඔනෙ. කවදාවත් traffic buy කරන්න එපා. මොකද robo program video URL එකට ඈවිල්ල එ video එක බලන්නෙ නැහැ. robo program එකෙන් කරන්නෙ URL visit කරන එක විතරයි. robo program එකෙන් video view කරන්නෙ නැහැ. video එක like කරන්නෙ නැහැ. subscribe කරන්නෙ නැහැ. robo program safe නැහැ.

    මම promotion එක කරලා දෙන්නම්. 12,000+ views වලට Rs.950ක් විතර යනවා. views විතරක් නෙමේයි. likes, channel subscribe & comments එක්කම කරල දෙන්නම්. average video watching time එක 2 mins වලට වැඩි. 100% adsense safe. වැඩෙ කරනවනම් මට msg එකක් දන්න.

  • meka poddak balapan, ලංකාවේ අපිත් YOUTUBE ADSENSE TRY කරමු| ADSENSE කුප්පිය #5 http://iplusblog.com/ලංකාවේ-අපිත්-youtube-adsense-try-කරමු-adsense-කුප/

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න