අලුත් වෙබ්සයිට් එකක් ආරම්භ කිරීම පිලිබදව

Srilankawe musiciansla eyalage songs publish karanna hari place ekak na kiyla godak aya kiwwa. youtube dan famous wemin pawathina platform ekak lankawe. eth audio tracks walata permanent platform ekak hoyaganna amarui. So api ekata music sharing platform ekak patan gaththa. danta podiyta thamai thiyenne. soundcloud wage system ekak yanne. issarahata aluth features ehema ekathu karagnna balaporoththu wenwa. meken lankawe musicianslata eyalage nirmana lesiiyen upload karala eyalage listnersla atharata yawanna puluwan. danata pc walin pamanai use karanna puluwan. issrahata app ekak hadanna balanawa. adupadu athi. website ekata gihin balala feedback ekak denna.

http://hikkamusic.com

Tagged:

Comments

  • MasterMaster Geek

    it s good . i saw that allready.. Congrus to Keep it..

  • Thank you..

  • source code eken gema dela loku line dena aya koheth inava bn....

  • ChampChamp Geek

    පට්ට බ්‍රෝ.. හොදට හදලා තියෙනවා.. content එක update කරන්න වෙයි.. සින්දු මදි බන්. :blush:
    තව සිද්දියක් සින්දු online අහන්න තියෙන නිසා mp3 file එක, පොඩි size වලට තියනවනං හොදයි.. ලංකාවේ data කියන්නේ රත්තරං වගේනේ බන්.. :wink:
    සින්දු වැඩි වෙනකොට search speed එක අඩු වෙන්න පටන් ගයි.. එකටත් පිලියමක් හොයාගෙන තිබ්බනං හොදයි.. ඒ ගැන පොඩ්ඩක් මතකේ තියාගෙන වැඩේ කරානං ගොඩම තමා බ්‍රෝ..
    ඔච්චරම තමා බ්‍රෝ හදාගන්න තියෙන්නේ..

    ඔබට ජය!

  • Thanks bro. ow danata songs madi. podi advertising parak danna inne. songs wala size eka wagema quality ekath poddak balanna kiyala inne. mokada mn katha karapu artistla godak kiwe lankawe dn ona tharam low quality tracks ganna thiyenwa puluwannam high quality eken danna kiyla. ow issarahata podi plans wagayak thiyenawa bro. balamu. thanku brooo.... cheers.

  • ela ela supereyatama karagena yana ....

  • page eka promote karala gathanam hari bro,

  • ow bro. promote karanna inne. thanks bro

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න