76haleem

good morning bro....
මම පාවිච්චි කරන්නෙ huawei p9 phone එකක්, දෙන් සතියක් විතර කාලයකින් මගේ ගෙදර wi fi connect කරන්න බැහැ ඒ මගෙ phone එකට විතරයි, මට උදව් කරන්න පුලුවන් ද සහෝදරයා?

Tagged:
ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න