ඔයා පාවිච්චි කරන සුපිරි App ගැන දැනුම මෙතනින් අපි බෙදා ගමුද...? මොකද කියන්නෙ..එන්න මේ පැත්තට.....

වැඩක් කරගන්න App එකක් බා ගන්න ගියහම Data Card එකට පැකට් වෙනකම්ම App Store දෙයියා බලු වෙලා අපිව හූරනවා නේද..අපි Geek ලා එකතු වෙලා දෙමුද Shot එක App Storeට හොම්බෙන් යන්න..එහෙනම් ජය වේවා කියලා හිතාගෙන දාන්නකො මෙතනින් පහලට දිගටම ඔයා ඔයාගෙ වැඩ පහසු කරගන්න පාවිච්චි කරන සුපිරි App මොනවද කියලා..Geek සෙට් එකට දැන ගන්න..අපි එහෙමයි දත් මදින්නෙ..හා නැද්ද...? අනිවා දාන්න හරි ද.... ජය...!

Tagged:

Comments

  • dialog download pakege eka ganna.night time 3gb.Rs.95 ta. data kepunata ethakota awlak nane

  • Weldone bro..man me beluwe meke inne godak kuhakayo bn..kisi ekek mukuth dala yanne ne. Loba yakku..unta kohida bn hari yanne..man danna supiri app tikak tiyenawa..idapallako..danne ne ekakwath...he he he

  • හදනවනම් අපි කට්ටියම එකතු වෙලා හදමු හොද app එකක්

  • එහෙනම් ඔයාම start එක දෙන්න bro...

  • buduammoooo.... matanam baa. kattiyama kathavela weda patangaththoth thamai hoda...

  • 01.Google Dou. මේක හොදයි වීඩියෝ කෝල් ගන්න.

    02.Opera VPN මේක හොදයි බ්ලොක් කරපු සයිට් වලට යන්න.

    03.Tuneln radio මේකෙන් පුලුවන් ලොකේ ගොඩාක් රේඩියෝ චැනල් ඔන් ලයින් අහන්න.

    04.viva video විඩියො එඩිට් කරන්න,පොටෝ ස්ලයිඩ් ශෝ හදා ගන්න පුලිවන් ඕකෙන්.

    04.Boom music player (for iphone) පට්ට සවුන්ඩ් තියෙන්නෙ මේකෙ.අන්ඩ්‍රොයිඩ් තියනවද දන්නෙ නෑ හොයල බලන්න.

  • thank you sameera

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න