Ebay Payment

Bro man ebay eken tab ekak order kala tama pay kale na. man offer ekak dammama seller accept kala. dan "Pay Now" kiyala watenawa. Man dan salli gewanne natuwa hitiyoth mokakda wenne.

Tagged:

Comments

  • Thava tika davasakin order eka seller cancel karai.

  • ගන්නේ නැතුව ඉන්න පුලුවන්. seller offer එකත් cancel කරල දායි. ඒත් offer එකක් දාන්න කලින් පොඩි agreement එකක් තියනවා, seller offer එක accept කලොත් ඔයා ඒ මුදලට ඒ seller ගෙන් අනිවාර්යෙන් ගන්න පොරොන්දු වෙනව කියල. ඉතින් ඔයා ඒක කඩකොලොත් ඒක ඔයාගෙ ebay ප්‍රතිරූපයට හොඳ නෑ. සමහර වෙලාවට ebay එකෙන් ඔයාට වාරණ දාන්න ඉඩ තියනවා.

  • sellerta private messege ekak danna..nettan u neeti margayata unath yanna puluwan...aniwarenma private msg ekak dala sellerta danwanna..etakota aulakma nehe

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න