මෙන්න app හදන්න සුපිරි website එකක්.........කට්ටිය app හදල මට comment එකක් දාන්න.

අපිට app හදන්න සුපිරි web site එකක් තියනවා. මම ඒකෙ නම එක පහලින් දාන්නම්. ඒකෙන් අපිට පුලුවන් එක එක දේවල් app ගැන හදන්න. මේ තියෙන්නෙ නම.

https://appsgeyser.com

අපිට ඕනෙම නම් මේකෙන් app හදල play store එකට දාන්නත් පුලුවන්. හැබැයි ඒකට අපෙන් ගානක් අයකරනව.

Comments

  • thanks szhodaraya..meka godak watinawa...bohooooma sthoothi obata

  • thank you අයියෙ මේක බලලා comment එකක් දම්මට.

  • Your welcome bro..eka niyama ite ekak thank you eka gena kiuwata..

  • mata thama setup download wenne nathi eka hadaganna bariuna ayye

  • MasterMaster Geek
    edited June 16

    Mona setup ekada ganna heduwe...mona site ekenda kiyanna puluwanda..private hari msg ekak danna ..puluwan help ekak dennam

  • man godak setup download karanna baluva. eth harigiye naa. android studio ekai ,icecream screen recoder ekai thamai lagakadi nam mama download karanna haduve. mokada download venne nathi hinda mama tika kalayak download karana eka navaththuva.

  • wadak na bn api code karala hadana app tharam kolity naha,,, kolity eka thibbath about walata giyama apgayser kiyla tynawne

  • Eka hari dineth..eth tawakalikawa me app eka narakama nehe.. apema kiyala supiri ekak hadagannakam..

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න