කවුද කැමති game හදන්න. ......එන්න එහෙනම් මේ පැත්තට.

මෙන්න game හදන්න කැමති කට්ටියට හදන්න softwere කිහිපයක්. මෙන්න ඒවගෙ නම් ටික.
1.gamemaker
2.twine
3.stencyl

දනට නම් මම දන්නෙ ඔය ටික විතරයි. මම තව දැනගත්තොත් ඔයලට කියන්නම්.

කට්ටිය මෙකට කැමතිද නැද්ද කියල මට comment එකක් දාන්නකො.

Comments

  • Ela thanks..

  • oya mokakda methanin download karagaththe?

  • Tama nam mukuth ne post ekata thanks kale...try karata passe malayata kiyannam a..aa.a

  • ha ha . mamath pothakin balagena thamai game haduve. man puluvan unoth pothe thiyana game hadana vidiha tika tika post karannamko.

  • Pothama pdf karannko ale....

  • kohomada eka karanne . mata scaner ekak wath naane

  • MasterMaster Geek
    edited June 16

    Aiyo kollo simple ne..oya 4ne ekak pawichchi karanawada android wage

  • mata phone ekak naa ayye. mokada mama thama iskole 9 wasarene inne. computer ekak witharai thiyenne

  • Oh ..? Mummy ge eka wath nedda..?

  • mata phone ekak naa ayye. mokada mama thama iskole 9 wasarene inne. computer ekak witharai thiyenne. naa thaththata vitharai thiyenne. eth eka thaththa allandawath denne naa

  • edited June 19

    Ela thanx

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න