IDM(Internet Download Manager) බුද්ධිමත් වෙලා.....

මගේ නම් මොන විදිහට IDM install කරත් අල්ල ගන්නව fake serial එකකින් register කරල තියෙන්නේ කියල. හැබැයි අවුලක් නෑ. software එක use කරන්න පුලුවන්. මොකක් හරි දෙයක් download කරල ඉවර උනාම තමයි message එක එන්නේ. මගේ IDM එක patched එකක්. ඔයගොල්ලන්ගෙ ඒවත් detect කරනවද fake serial එකකින් register කරල තියෙන්නේ කියල? IDM වලට විකල්ප තිබුනත් ඉතින් IDM තරම් හොඳ download manager එකක් තාම මටනම් හම්බුනේ නෑ. Ninja Download Manager එක හොඳයි කියනවා. ඒත් මට තාම crack/patch එක්ක තියන software link එක හම්බුනේ නෑ.

Tagged:

Comments

  • lucifer98lucifer98 Geek
    edited June 15

    mage IDM ekanam ehema wen na.habai update karanna ba cracked.auto update whanna.dan awurudu 5k thisse thienwa kisima awulk na

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න