You tube

මගේ යු ටියුබ් චැනල් එක c magic reality මම ලගදි දාපු විඩියෝ එකකට මගේ අතින් වැරදිලා ඇඩ් බ්රේක් එකක් වැටිලා එක නිසා විනාඩි 6 ක විඩියෝ එකක් දැම්මොත් එක විනාඩි 12 ක් වෙලා වැටෙන්නේ මුලින්ම විඩියෝ එක ප්ලේ වෙලා ආයෙත් සව්නඩ් නැතුව යනවා. මෙක හදාගන්න විදියක් කියන්නFB_IMG_14975020023121152

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න