web

mama thama mekata aluth
web page akaka background akata photo akak danna kohomada?

Comments

  • මෙන්න සහෝ...

    Screenshot_20170616-210947

    යාළුවේ ඕන දෙයක් තිබ්බොත් අහන්න..මං හැමදාම Geek පැත්තෙ එනවා.. උදව් කරනවා අනිවාරෙන්ම..සයිට් එක Follow කරන්න..ඉක්මණටම නියම ලිපි ටිකක් දෙනවා...ජය වේවා.


    W3Schools
      Follow me on සිංහලෙන් Tricks

  • thank you!aiya.me,sinhala tip karama web page aka ???? mahamane watanna >sinhala tip karanna barida?

  • thank you

  • Gavesh oya ahapu eka mata terune ne malli..puluwan nam aith kiyanna udau karannam

  • hari aiya aka hari

  • HTML page එක setup එකක් විදියට open කරන්න‍‍ෙ කා‍ෙහොමද?

  • MasterMaster Geek
    edited June 18

    මොනවද මංදා අප්පා මේ අහන දේවල්..හි හි හි..එක ඔයාට html වලින් විතරක් කරන්න අමාරුයි පැට්ටෝ.. java, xml වගේ ඒවත් ගන්න වෙනවා..

  • aiya music akak add karanne kohomada?

  • lucifer98lucifer98 Geek
    edited June 18

    embed src="audio file name"

  • මල්ලි මේ lucifer ගහලා තියෙන එකත් හරි.. ඒත් හැමදාම ඔයා මේක අහ අහ ඉන්න ඕන නෑ.. ඔයාට අවශ්‍ය කාරණාව google එකේ ගහන්න..උත්තරය ලැබෙනවා.. මෙන්න මේ විදියට..

    How can i add (audio,vedio,image or anythig you want) in html කියලා..
    එන Answer වල විශේෂයෙන්ම w3school කියන site එක තිබ්බොත් ඒකෙ බලන්න.. ජය වේවා...

  • thank you!

  • Ikmanata man html tutorial ekak karanawa full html tags dala ekath balanna harii

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න