මෙතන කවුරුහරි ඉන්නවද youtube channel එකක් තියන......එහෙනම් channel නමත් comment කරගෙනම යන්න.......

මෙතන කවුරුහරි ඉන්නවද youtube channel එකක් තියන......එහෙනම් channel නමත් comment කරගෙනම යන්න.......අපිත් බලල පුලුවන් විදිහට support කරන්නම්.......

Comments

  • You tube නම් නෑ..Blog එකක් නම් තියෙනවා..තාම හදාගෙන යනවා..නිකං බලලා ⁣වැදගත් වෙයි වගේ දැණුනොත් Follow එකක් දාලා දිගටම සෙට් වෙන්න...
    අනිවාරෙන්ම සයිට් එක Follow කරන්න..ඉක්මණටම නියම ලිපි ටිකක් දෙනවා...ජය වේවා.


    W3Schools
    Follow me on සිංහලෙන් Tricks

  • ok

  • niyamai aa

  • Elz hodaineda..tama hadagena yanawa..ikmanatama supirima ewa tikak dennam..hari thaks saho...

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න