HTML Coding

දැන් ගොඩ දෙනෙක් Chanux Bro ට පිං සිද්ධ වෙන්න Web Design කරන්න පටන් අරන්නෙ තියෙන්නෙ..ඒ වැඩ කරගෙන යනකොට ඔයාට එන HTML Coding සම්බන්ධ ගැටළු විසදගන්නයි මේ අවකාශය....

Tagged:

Comments

  • ok mamath ekenma support karanava...

  • Elz..coding gena dannawada malli..

  • tikak vitharai danne . matath oyagen ahanna godaaaak deval thiyanava

  • Right..ona deyak ahanna ක්ෂණික පිළිතුරු දෙනවා

  • aiya, පා‍ෙටෝ් එකක් එක්කම video akak play ව‍ෙන්න දාන්න්‍ෙ කා‍ෙහොමද?

  • Photo එක වෙනමයි vedio එක වෙනමයි තමයි දාන්න වෙන්නෙ html වලදි නම් මං දන්න තරමට.. මලේ..

  • ADGADG Geek

    පොටො එක දකුණු පැත්ත ට දාන්නෙ කොහොමද.
    පොටො එකෙ සයිස් එකත් වෙනස්කරන්නෙ කොහොමද

  • Dee99Dee99 Geek

    පොටො එක දකුණු පැත්ත ට දාන්නෙ කොහොමද.
    https://w3schools.com/tags/att_img_align.asp

    පොටො එකෙ සයිස් එකත් වෙනස්කරන්නෙ කොහොමද
    https://youtube.com/watch?v=dM12ctixdT4

  • ඔය වට ගහන්න ඕන නෑ මලෙ මෙන්න උත්තර...

    Screenshot_20170626-212705

  • RNGRNG Geek

    video ekak kohomada uploard karanne ?

  • me hama dekatama codings tiyenawa.....oya google karala balanna....nattm html lessons okkoma youtube wala tiyenawa....

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න