ඔයාලා දන්න ලංකාවේ සුපිරි Geek ලා සෙට් වෙන Forum ටිකක් Comment කරන්නකො.. අපිට දැනගන්න..

දැනගැනීම වැදගත්...

Answers

  • ane manda. mamath meka gana danne chanux ayya video ekedi kiuva hinda.

  • මම හිතන විදිහට එහෙම තියන එකම හොඳම තැන තමයි අපි ඉන්න Geek.lk

  • Atta isuru eke eth mata hithenne api tika denek witarai meke kerakenne..ah..ha nedda...?

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න