A great big THANK YOU


මා එක්ක අන්තර්ජාලය ජයගන්න Enclix හරහා එකතු වුණු ඔබ සැමට ස්තූතියි. 

Mountain View
ඉතින් ඔයා වෙනුවෙන්ම ඔයාට උදව් කරන්න පුළුවන් විදියෙ පුංචි වැඩක් පටන් ගත්තා මං. මගේ Ref Link එකෙන් Enclix (The best PTC site in the World) හරහා එකතු වුණ ඔයාට Enclix Offers, Latest News වගේම Promotion වගේ අළුත් දේවල්  ඔයාගේ අත ගාවටම එවන්න පුළුවන් විදියෙ වැඩක් ⁣මේක.. හරිම ලේසියි.. ඔයා දැනටමත් Register වුණ කෙනෙක් නම් මෙන්න මේ REFFERAL FORM  කියන Simple form එක පුරවලා මට එවන්න.. අනිවාරෙන්ම එවන්න.. ඔයාට දිගටම උදව් කරනවා මං.. ඒ වගේම ඔයාට පුළුවන් නම් Enclix ගැන ඔයාගෙ අදහසත් මෙතනම පහලින් කියලා යන්න. අපේ අනිත් Geeks සෙට් එකටත් දැනෙන්න..

ඉතින් තාම ඔයා Register  වුණේ නැති කෙනෙක් නම් මෙන්න මේ Post එක කියවලා බලලා සුදුසු තීරණයක් ගන්න.. අනිවා..නිකමට කියවලා බලන්න අමතක නොකර.. 

Enclix (The best PTC site in the World)


W3Schools
  Follow me on සිංහලෙන් Tricks


«1

Comments

  • great site*

  • MasterMaster Geek
    edited June 19

    Thank you bro.. and i hope to do something very special for all of you with my site...coming soon

  • good site need help lets do together

  • Yes dr bro.. i saw that you worked very hard.. congratulations.. if you have any doubt you can inform me..

  • Elama

  • අපේ මේ ලංකාවෙ ඇත්තො හරි කම්මැලියා වෙලා අප්පා... දත කට විකාගෙන අමාරුවෙන් ලියපු Post එක කියවපන් මං කියන්නෙ... :smiley: :smiley:

  • Right ඔන්න මං පොඩි Idea එකක් දෙනවා... enclix ඉන්න ඔයාලගෙ ref ලා වැඩි කරගන්න ඔයාලට මං ලියපු Post එක ඔයාලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක අරං මගේ ref link අයින් කරලා ඔයාලගේ ඒවා දාලා කැමති විදියකට Share කරගන්න.. කිසිම අවුලක් නෑ... Copyright නෑ. හැබැයි උපුටලා ගත්තෙ මාස්ටර්ගෙන් කියලා දාන්න ඔයාට කැමතී නම් පුළුවන්... හරිනෙ මාස්ටර් කුහක නැහැ හරි.. විස්කි තමා...

  • mata eka therune naa

  • oyage site aka supiri broooo..........දිගු ගමනක් යන්න පුලුවන්.........

  • ඉත්තූතියි ඈ... Vijitha Bro.. Comment ekata thanks bro... :P

  • මාස්ටර් ref la ගත්තම AUTO ma nedha add wenneh

  • මට ටිකක් තේරුණා මදි Sewa.. rent ref lada...?

  • ow rent ref la

  • Ow bro.. account eke wam pette tiyena reffral kiyana ekata gihin 3k ganna puluwan.. gatta gaman acc eke dakunu pette tiyena rented kiyana eke pennanawa.. balapan. Amaru wunoth kiyapan ...pic tikak dennam.. rentedkiyana tenaadd wela tiyenawanm wede hari...

  • add wela tiynawa

  • edited June 27

    oya deka wenas kranna oneda bn

    pdk details tikk kypn koo

  • ආ.. ඕක මෙහෙමයි සහෝ.. ඕක Auto pay වෙන System එකක්.. ඒ කියන්නෙ දැන් අපි ගත්ත රෙෆ්ලා දවස් 30න් Expire වෙනවනෙ.. උඹ ඕක Enable කළොත් දවස් 30 ඉවර⁣ වෙනකොට රෙෆ් Expire නොවී උඹේ Acc එකෙන් Auto ම සල්ලි කැපිලා Renew වෙනවා.. ඕක දැනට Disable කරපං. Ref ලා තාම ටිකයි නිසා අපිට ඕක බලලා Manual Renew කරගන්න පුළුවන්. Ref ලා වැඩි වෙනකොට අපි Enable කරමු ඕක.. මොකද ඒකෙ වාසියක් තියෙනවා.. නැත්තං රෙෆ් ලා තුනේ පැක්නෙ ගන්න වෙන්නෙ.. ඕතනින් අපිට පුළුවන් 03 ගානෙ ගන්නෙ නැතිව Expire වෙනකොට Renew කරගන්න එකාගානෙ...

    කොහොමත් ඉක්මණටම ඉඟි ටිකක් දාලා ආපහු ලිපියක් ලියනවා.. එතනින් ඔය ඔක්කොම ලෙසටම දැනගමු.. තේරුණා කියලා හිතනවා.. නැත්තං අහපන් ආපහු... ජය⁣වේවා...

  • මාත් තාම Disable කරලා තියෙන්නෙ...

  • Image off කරලා වැඩ කරන එක පට්ට පහසුයි නේද බං Sewa...

  • Ow bn eka nisa වැඩේ ගොඩ
    Thanx machn
    Refla ගැන ලිපියක් dpn
    Eka හැමෝටම hodai
    @Master

  • Hari ubata uda man miyapu tika teruna neda ?

  • ikmanata dennam enclix gena lipiyak..bro aith

  • Elma yo

  • SEWANA..Bro auto pay enable kara tiyena eka hodai wage.. uba kiuwata passebtamai man eka beluwe... eken yahapathak misa ayahapathak wenne ne...math gihin enable kara.. eka pahasui bn.. api kohomath refla keepa denek ganna onene atata salli ganna kalin.. rent la 20 k witara wunama apahu aluthen ganne nethiwa bagayak witara atataganna gaman itiri ewagen rent ref la ganna puluwan ..idapan man danma post ekak liyannam... me gena sampoorna wistaraya obala...

  • Ela master
    Master fb eke maru post dannehh

  • Enclix eke battaputha කියන්නේ master da

  • Ow ow sewa .. kohomada bn denagatte...he he... ai mokadda post eka uba dakka...ah.... :scream:

  • Ah ha forum eken neda...hora gediya....

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න