e bay වෙත පිවිසීම නොහැකි වීම සම්බන්දව

මට e bay සයිට් එකට යන්න බෑ මචංලා මෙන්න මේ මැසේජ් එක වැටෙනව දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න plz.

**Access Denied

You don't have permission to access "http://www.ebay.com/" on this server.
Reference #18.c58b7868.1498488344.17528bae
**
මේ තියෙන්නෙ ඒ පනිවිඩේ ...........;-|

Comments

  • ip address eka.hari wena router ekkin hari
    Wena sim ekakin hari pdk gihin blpn

  • Hari giye ntn ayeth comment ekk dpn

  • Browser එකත් Change කරලා බලපන් sewana කිව්ව එ්වත් එක්කම..

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න