adfly වලින් සල්ලි

9F6DHA2NQBIL
අද මම කට්ටියට දෙන්න හදන්නෙ සල්ලි හොයන්න නියම ක්‍රමයක් .
මේකෙන් ඔයලට පුලුවන් ad ක්ලික් නොකර ad මගින් සල්ලි හොයන්න.

එහෙනම් මෙහෙමයි.......
1] පහල link එකට යන්නකො
link
2] join now ක්ලික් කරන්න.
3] ෆොර්ම් 1 පුරවන්න .
4] join වෙන්න .
5] දැන් හරි
JZUBEYGSDJNF

මේ bar එකේ මොකක් හරි ලින්ක්
එකක් type කරල shrink කරන්න.
එතකොට එන අලුත් link එක copy කරගන්න .
ඒ link එක face book , blog වගේ ඒවට දාන්න .
එතකොට ඔයා shrink කරපු
link එකට වෙන කෙනෙක් යන්න කලින් ad එකක්
යනවා.
උදාහරණයක් විදිහට පහල ලින්ක් එක බලන්න ඔයා face book ලින්ක් එක shrink
කරොත් මේ වගේ ad එකක් ගිහින් face book එකට යන්නෙ
http://adf.ly/ugjPc

සල්ලි උපයන අන්දම,
ඔයලට පුලුවන් face book එකේ page එකක් හරි grupe එකක් හරි හදන්න .
එහෙම හදල . ඔය youtube ,face book වගේ ඒවගෙදි හම්බෙන ලස්සන vedio adfly මගින් shirink කරන්න
එතකොට ලැබෙන අලුත් ලින්ක් එක ඔයාගේ grupe එකටහරි page එකටහරි දාල පොස්ට් කරන්න එතකොට කට්ටිය ඒක බලනකොට සල්ලි තමයි .
උදාහරනයක් විදිහට මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ
Link
ඕක තමා මගේ adfly ad දාන page එක

.Adfly ආදායම වැඩි කරගන්න අන්දම,
*ඔයාට blog එකක් තියෙනවනම් ඒකට ලින්ක් දානකොට adfly මගින් shirink කරල දාන්න එතකොට එ ලින්ක් වලටයන අයට ad බලන්න වෙනව එතකොට ඔයාට සල්ලි.

*ඔයාට blog එකක් නැත්නම් face book , youtube වගේ එවගෙදි හම්බෙන වැදගත් සිත් ඇදගන්නාසුලු දේවල්වල ලින්ක්adfly මගින් shirink කරල face book එකේ share කරන්න එතකොට එ ලින්ක් එකට කට්ටිය යනව ඔයාට සල්ලි.

(ලින්ක් දානකොට කට්ටිය ඇදෙන විදිහට ලින්ක් දාන්නත් ඕන photos එහෙම දාල)

සමහර Face book grupe වල ලක්ශ 5 6 සාමාජිකයෝ ඉන්නවා ඒ වගේ ඒවට adfly ad දාපුවම ගොඩාක් අයිට ඒවා යනවඑ ලින්ක් ක්ලික් කරහම ඔයාට සල්ලි.

ad බලන අය වැඩි වෙන ගානට සල්ලි ලෙබෙනව
එ සල්ලි paypal , payza වලට මරූ කරන්න පුලුවන් ලේසියෙන්ම .
එහෙනම් සල්ලි ටිකක් ඉස්සරලම එකතුකරන් ඉන්නකෝ
සල්ලි අතට ගන්න විදිහත් ලගදිම කියල දෙන්නම්

සැලකිය යුතුය
1. adfly links face book වල share කරනවිට security code ඉල්ලීම වලක්වන අන්දම

links shirink කරනවිට පහල රුප වල පරිදි domain මාරු කර shirink කරන්න.
HE74J8S1KUPG
YO96LARZ007T

Tagged:

Comments

  • Post eka nam nodanna ayata watinawa.. hebei pjthe FB eke nam link danna epa.. bang wenawa.. aith acc eka denneth nehe... man mara kattak kewe.. hadanna denneth ne disable karanawa.. hadapu email eka aith use karanna denneth nehe FB ekata... e nisa forum ekaka wage danna.. FB nam danna epa... adfly link...

  • Domain maru malath tika welawakin account eka blockbkaranawamai.. e nisa FB nam link danna epa

  • parana face book account walin adfly link dammata block karan na... saha adfly link eke domain eka maru karala
    http://q.gs/DndJ1
    oya wage
    bit.ly walin
    bit link ekak karala face book dala balahanko
    http://bit.ly/2t0Grxq
    oya wage

    wawan kanna giyothnam ithin fb block wenawama thama

  • MasterMaster Geek

    Hari hari dan teruna. Eth agata gunai durinma duru karala dana eka. He h he... Mark මහත්තයා හරි වසයි

  • apo ow e mark hari wasai

  • MasterMaster Geek

    හි හි හි....

  • MEEWA API LABAGANNE KOHOMADA

  • adfly karanawanam karahan qatar caneda wage ratawala clik ganna lankawe clik wadak na

  • acebook page වලට like කරලා. facebook photos/albums/posts වලට like කරලා සල්ලි හොයන්න කැමතිද?
    youtube videos likes/dislikes/plays/subscribes කරලා සල්ලි හොයන්න කැමතිද?
    instragram photos like කරලා follow කරලා සල්ලි හොයන්න කැමතිද?
    twitter follow කරලා tweet කරලා සල්ලි හොයන්න කැමතිද?
    google plus/shares/votes කරලා සල්ලි හොයන්න කැමතිද?
    linkedin share කරලා සල්ලි හොයන්න කැමතිද?
    websites බලලා සල්ලි හොයන්න කැමතිද?
    PTC site එකක් තියනවනම් අමතර මුදලක් හොයන්න කැමතිද?
    jobs කරලා සල්ලි හොයන්න කැමතිද?
    උදා:-softwares/apps download කරලා register වෙලා
    website වල signup වෙලා
    ads බලලා

    https://likesplanet.com/promote.php?ref=hashen123

    ඔන්න තියනවා link එක. register වෙන්න.

    තමන්ගේ facebook/twitter/instragam account , youtube channels ද add කර likes/subscribers/follower වැඩි කරගත හැක

    2d = 1$

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න