මේකේ ad promote කරන්න පුලුවන්ද?

මම අද තමයි මේ සයිට් එකට ආවේ. ගොඩක් හොඳ සයිට් එකක් උනාට මුල් පෝස්ට් තුන හතරේම තියෙන්නේ කෙනෙක් adfly එකේ ලින්ක් දාපුවා. මම අහන්නේ මේ ෆෝරම් එකේ නීතියක් නැද්ද එහෙම ඇඩ් දාන්න බෑ කියලා? ඕන කෙනෙක්ට එහෙම ඇඩ් දාන්න පුලුවන්ද?

Tagged:

Comments

  • mn adfly eken link damme mata 5$ ganna thawa visitorsla tikai onee.

  • SuppaSuppa Geek

    මට නන් හිතෙන්නෙ තමන්ම මහන්සියෙන් ශ්‍රමයෙන් වටිනා යමක් නිර්මාණය කර ගෙන ඒක වෙන කෙනෙක්ට නිකන් දෙනව නන් පොඩි ඇඩ් 1ක් දැම්මට අවුලක් නෑ. අපිටත් දුකක් නැතුව ක්ලික් කරල යනවා. ඒත් බොරුවට තමන් සාක්කුව පුරවගන්න ads දාන එක නන් කොහෙත්ම අනුමත කරන්න බෑ.
    මේ ෆෝරමය හදල තියෙන්නේ අපි අපිම අපේ ගැටළු විසදගන්නයි.. ඒ‍කෙ ඇඩ් දාල ‍ගොන් ආතල් දෙන්න එපා බන්.. ගොඩක් දැනුම තියන වටිනා කට්ටිය තමන්ගෙ කාලය කැප කරල මෙතනට එනවා. උන් නැති වුනොත් මේ ෆොරමෙන් වැඩක් නැතිව යනවා.. තේරුම් ගනිල්ල දැන්වත්..

  • Attamai suppa man oya yakata iye msg ekak demma me balapan boru nam..man yatin e msg eka dannam.. e wagema hashen man ubata kiuwane kenek geek ekata awith milinmatiyena post aul kiyala dekkoth aith enne ne kiyala. Ubata ube ඇඩ්පයි magula tara karaganna metanata enna onene bn... aurudu ganak link dala dala hoyaganna salli eka dawasin konkreet anala hoyanna puluwan.. palayan e wage wedakata.. adfly danawanam watinakamak tiyena post ekakata dapan..apitaty adfly netiwa newei.. geek eka chater wei kiyalai noda inne ... wena chater forum one taram tiyenawa.. e magulaka uba adfly dapan...

    Me tiyenne man me yakshayata yapu msg eka suppa... ubanam dakinna athi...

    " Uba meke monawahari danna ape awasara ganna one ne bn brother.. kemathi magulak dapan.. gon post walata danne netiwa... wedagath yamak..nikan ahindas ewata adfly dala geek eke wetunama methanath sauththu wenawa bn ekai.. uba balaoan wena forum wala uba adfly ekak demmoth ehema ain karanawa forum eken.. chanux meka nikanma hadala deela tiyenne adyapanayata pahasuwak wenna.. eka api winasha karana ekabapita loku pawak.. monawada bn $5 kiyanne .. aappa dahayak ganna puluwanda ada... ubama kalpana karala balapan... uba dana ekak dapan .. eken wedagath post yata yanawa kiyana ekath mataka tiyagena .. enisa eeta wada wedagath ekakma dapan... ela ehenam suba... a "

  • Hmmm...

  • karata kamak na wadak athi deyak nam nikan wate yanna bane skip ad oba oba

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න