Google Adsense

මගේ වෙබ් සයිට් එක http://www.nelakamedia.com මං මේකට google adsense use කරන්න ගියාම google එකෙන් මගෙ සයිට් එක චෙක් කරල මට් email එකක් එවල තිබුනා මගෙ සයිට් ඒකේ තියෙන දේවල් ලියල තියෙන language එක වෙනස් නිසා adsense use කරන්න බෑ කියලා. මගෙ සයිට් එකේ සිංහල පොස්ට් තියෙන්නෙ. දන්න කෙනෙක් කියන්න සිංහලෙන් පෝස්ට් තියෙන සයිට් එකකට adsense ගන්න බැරිද?

Tagged:

Comments

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න